Telegram Web Link
❤️
Start with new databases
SSB PROJECTS
Start with new databases
පරන එවා නැ 🥺
Surprise MFs
දැන්ම file හොයන්න එපා 🤗 තාම 🖐️ testing ❤️ file add කරන්න ඔනේ පරන යුසර් බේස් එක නම් නැ අලුතෙන් දැන් ශේයා කරන්න ඔනේ 🥺

real time sub වැටෙන්න හදන්නත් ඔනේ 😪
Support line එක cross කරා දැන් buy කරන් යන්න 😅පොඩි වික් එකක් ගහලා තියෙන්නෙ
Hello hello new members 😁
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
ඔන්න කවුරුත් දන්න කාලයක් අතුරුදහන් වෙලා තිබ්බ එදා ඉදන් telegram වල තිබ්බ ප්‍රථම සහ ලොකුම සිංහල සබ්ටයිට්ල් බොට් එක දැන් නැවත වැඩ සහා අලුත් වෙලා 🥳

අලුත් බොට් ෆිල්ම් /සිරිස් group කරන අයට නම් මරු 😎 දැන් auto filter බොට් එකක් ක්‍රියාත්මක බැවින් ඔබට ඔබේ ගෘප් එකට මෙම බොට් ඇඩ් කරලා සබ් ලාබාදිමේ පහසුකම දෙන්න පුලුවන්. මේ සදහා කල යුත්තේ බොට් group එකට ඇඩ් කරලා ඇඩ්මින් ලබා දිම පමනි .

ලේසියෙන් පහසුවෙන් subtitle ගන්න.අදම අලුත් වෙනස try කරන්න

@sinhalasubbot වෙත පිවිසෙන්න

දැන් සයිට් වල වැටෙන පමාවට සබ් එක අපෙන් ගන්න පුලුවන් ❤️
Update

Paws

මේ Task එක අනිවාර්යයෙන් කරගන්න. Wallets දෙකම Connect කරගන්න වෙබ් එකෙන් ගිහින්.
SSB PROJECTS
🥺
Bot පොඩ්ඩක් slow වෙයි reply වලට ලොකු සබ් ගොඩක් upload වෙනවා database එකට 😪🙏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
එකම නමට තියන files delete වෙනවා දැන් එතකොට හොද results එකක් ඉක්මනට ගන්න පුලුවන් 🔥
උබලටයි මටයි මොන හැපි ද 🤣 පලයල්ලා ගිහින් නිදා ගනිල්ලා 😅🙏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
දැනටමත් 50% පැනලා ඉවරයි තව ටිකයි තියෙන්නෙ

Hivera
Any suggestions ?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2025/07/07 13:29:55
Back to Top
HTML Embed Code: