Telegram Web Link
🔷 **MEMEFI එකේ ETH giveaway එකක් ඇවිත් තියෙනව. Check කරල බලන්න spin එක.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
දැන් තමා ලොකුම ගේම තියෙන්නෙ හිතෙන තරම් වැඩේ ලේසී නැ උන් ඔක්කොම එකට එකතු වෙලා එන්න යන්නෙ

anyway good luck 👌
3😁2
බොට් වැඩ චෙක් කරලා බලන්න
https://www.tg-me.com/notpixel/app?startapp=f679152851
Hamster binance දුන්න අයට ඇවිත් 👌
👍2
🌇  NOT Pixel එක Play කරන්න තේරෙන්නෙ නැ කියල ගොඩක් අය Reply කරල තිබුනා.

▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

Game එක හරියට Load වෙනවා නම් ඔයාලට බලාගන්න පුළුවන් Pixels ගොඩක් තියන Canvas එකක්.

මේ වෙද්දි 1M+ Users ල, Not Pixel Play කරනවා. Play කරන හැමෝටම පෙන්නන්නෙ එකම Canvas එක.

ඔයාලට මේක Zoom in / Out  කරන්න පුළුවන්. මෙහෙම Zoom කරල Pixel එකක් Select කරල Paint කරන්න තමයි තියෙන්නෙ.

මෙහෙම Paint කලාම ඔයාලට Points (PX) එකතු වෙනවා. මේ Points තමයි TGE එකේදි Token එකකට Convert කරගන්න තියෙන්නෙ.

මේකට අමතරව Referral එකකට 8PX ( TG Premium - 64PX) ලැබෙනවා.

🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾

ඒ වගේම Canvas එකට උඩින් තියන PX Balance එක Click කලාම යන Tab එකේ තියන Tasks ටික Complete කරලත් PX Claim කරගන්න පුළුවන්.

එතනම තියන Boost Option එකෙන් Paint Reward, Recharging Speed, Energy Limit Boost කරගන්න පුළුවන්.

Star Shop එකේ තියන ඒවා නම් Buy කරේ නෑ. මේ ටික තමයි දැනට කරන්න තියෙන්නෙ.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
බස් එකේ යනකොට 4න් එක ඔබනකොට වමනේ යන්න ඔලුව කැරකෙන්න එනවා ද එහෙනම් try කරලා බලන්න

මේ ලේඩේට කියන්නෙ Motion sickness,

aluth iphone wala thiyenawa okata podi fix ekak (Vehicle Motion Cues)

Android walatath thiyenawa (KineStop)

try කරලා බලන්න 👌
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අඩො දැන් තමා දන්නෙ මේ meme. එක ඇවිත් තියෙන්නෙ dexter series එකෙන් කියලා 😅 suppress mo@#_-# 😂
https://www.tg-me.com/tonxdao_bot?start=dao_679152851_1416588

TONXDAO ජොයින් වෙන්න
8 min 😅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Binance scam 😅
3😁2
Today Hamster combo
😁5
Time farm අලුත් watch එක ගත්තා ද
🤯1
ගොඩක් අය HMSTR ටිකයි ලැබුණෙ කියලා කනස්සල්ලෙන්. ඒත් ගායිස් ආවෝ ගියෝ project එකක් නෙවෙයි මේක. වටිනාකම තියෙන්නෙ අනාගතයේ. ලැබුණ HMSTR 2-3 හරි වොලට් එකක දාලා අමතක කරලා තියන්න. අර එකෙක් BTC 10,000 කින් pizza 🍕 දෙකක් කෑවාවගේ usdt කරගන්න එපා


මෙහෙම කියයි කවුරු හරි අමතක නොකර කන පැලෙන්න ගිහින් ගහලා එන්න
🤣20🔥2😁2👍1
Cats withdrawal available

Bitgate දැම්මොත් 30000 වැඩියෙන් දෙනවා

Fcfs

කොමද කට්ටියගේ තත්වේ
RIP ❤️
😢9
🤣2🫡2
Blum All Video Codes🥰

👉Video 1 :- To Analyze Crypto
• Code :- VALUE

👉Video 2 :- Forks Explained
• Code :- GO GET

👉Video 3 :- Secure your Crypto!
• Code :- BEST PROJECT EVER

👉Video 4 :- Navigating Crypto
• Code :- HEYBLUM

👉Video 5 :- What are Telegram Mini Apps ?
• Code :- CRYPTOBLUM

👉Video 6 :- Say No To Rug Pull !
• Code :- SUPERBLUM

👉Video 7 :- What are AMMs ?
• Code :- CRYPTOSMART

👉Video 8 :- Liquidity Pools Guide
• Code :- BLUMERSSS


Thanks you 🥰
2025/07/11 18:38:09
Back to Top
HTML Embed Code: