Telegram Web Link
තවත් ලස්සන සීරීස් එක්ක එන්ඩ් එකක් 😥 ❤️

වැඩිය කතා නොවෙන ලස්සන කතාවක් 🔥


සොම්බි වැම්පයර් එකට උන සීන් එකක් යන්නෙ ඇත්තටම එ වගේ ව්‍යසනයකදී වෙන්න පුලුවන් ගොඩක් දේවල් මේකේ තියනවා

කෙටියෙන් කිව්වොත්

The Strain 2014

      එක්තරා දිනයක ගුවන් තොටුපළකට එනවා ගුවන් යානයක්. මේ යානයේ හිටපු හැමෝම ලේ හිඳිලා මැරිල ගිහින්.
          මේ යානය ගැන පරීක්ෂණ කරන්න එන වසංගත පිළිබඳව පර්යේෂණ ඒකකයේ නිළධාරීන්ට හමුවෙන යුදෙව් වයසක මනුස්සයෙක් කියනවා යානයේ තියෙන හැම මළ කඳකම හිස ගසා දාල විනාශ කරන්න ඕන බවත් , යානයේ  සුවිශේෂී ⁣පෙට්ටියක් තියෙන බවත් , ඒක විනාශ කළයුතු බවත්..
       නමුත් එක්තරා කෝටිපතියෙක් තමන්ගෙ බල පුලුවන්කාරකම් යොදවලා ඒ යානයේ තිබුන අත්භූත පෙට්ටිය රහසින්ම ඉවත් කරගන්නවා.. ඒ පෙට්ටියේ තිබුනෙ මොනවද?
         නගරයේ මීයන් අල්ලන පුද්ගලයෙක්ට මීයන්ගෙ හැසිරීමේ වෙනසක් පේන්නෙ ඇයි..?
         
මේ ඔක්කොම දැනගන්න මේ සීරිස් එක ඔයා අනිවාර්යයෙන්ම නරඹන්න..

සීසන් හතරක් එක්ක ලස්සන Ending එකකුත් මේකට තියෙන නිසා බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ

spoiler alert ❗️

ස්ට්‍රැකියන් තමා චරිතේ ජිවීතේ හැම දෙයක්ම එක දෙයක් වෙනුවෙන් කැප කරපු මිනිහෙක් ❤️ අන්තිම එන්ඩ් එකෙන් ඩොකායි කුයින්ලන් නැති උන එක නම් අවුල් 😥

හැබැයි තව සීසන් එකක් ගහන්න තිබ්නෙ ලොකේ සුද්ද කරන විදිහ ගැන තියෙන එක පාරම අවු5ක් පන්නනවට වඩා 😪
🔥1
හැමදාම වගේ MCU end credit එකේ යන සීන් එක තමා පට්ට 😂
1
Memefi postponed 😀

Coin balance එකට තමා දෙනවා කියන්නෙ 🤔
🔥
🔥2
TON Content English
#MAJOR CMC listed!
Listing ලග ලග එනවා පුතාලා
Listing of MEMEFI Delayed 😒
Now Listing Date is 👍🏻
30 Oct 2024 👌❤️
Eligibility Criteria 👇👇
👉Coin Balance
Breaking: #Moonbix will distribute 145M $DOGS and $15M $NOT till Oct,16
👍1
ඔන්න CATS එවනවා OG pass තියන අයට බෝනස් එක්ක එවන්නෙ 👍
Bybit දාපු අයට cats අවද 😪
Cats withdraws Done. Check your exchanges!
3.30 ට

0.0003$
තව 4min
SSB PROJECTS
Photo
Collo rich da
Tomarket ai TGE එක 31 👍
4👍1
Blum pass ටික collect කර ගන්න
New update coming soon
Telegram Animal Kingdom! 🐾🐹🐱🐶

Looks like the animals are ruling the charts today! The kingdom’s in full pump mode! 🐂

• HMSTR up by 5% 🐹
• DOGS risen 15% 🦴
• CATI up 10% 😺
• CATS surged 25% 😺

What do you think of that?🤔
🔥 - Bullish
🐳 - Bearish
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
BLUM ALL CODES🥶🏁
2025/07/10 15:26:27
Back to Top
HTML Embed Code: