SEED allocation 👀 drop your allocation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Avicii I am Tim 2024
හිතුවේ නැ netflix එකෙන් මෙච්චර ශොක් වෙන විදිහට කතාව එන්ඩ් කරයි කියලා 🥺
avicii ගේ ෆැන් කෙනෙක් නම් අනිවා බලන්න
මෙකේ අන්තිම ටික බලන්කොට පොර කොච්චර stress එක්කින් ඉන්න ඇද්ද කියලා තෙරෙනවා suicide කර ගන්න කලින් 🥺
SOS සිංදුවේ ඇත්ත්ටම මොකද්ද කියන්නෙ අපිට වගේම කියලා කියන එකාටත් තෙරෙන්නෙ පස්සෙ
කොහොම බැලුවත් අන්තිමට without you එක ඇහෙනකොට නම් කදුලූ ආවා 😰
අනිතිමට එයා දාගත්ත නම උන අවීචීයටම එයාට යන්න උනා 🥺😑
මේ හිස්තැන පුරවන්න ආයේ මොන artist කෙනෙක්ට වත් බැරි වෙයි🥺
හිතුවේ නැ netflix එකෙන් මෙච්චර ශොක් වෙන විදිහට කතාව එන්ඩ් කරයි කියලා 🥺
avicii ගේ ෆැන් කෙනෙක් නම් අනිවා බලන්න
මෙකේ අන්තිම ටික බලන්කොට පොර කොච්චර stress එක්කින් ඉන්න ඇද්ද කියලා තෙරෙනවා suicide කර ගන්න කලින් 🥺
SOS සිංදුවේ ඇත්ත්ටම මොකද්ද කියන්නෙ අපිට වගේම කියලා කියන එකාටත් තෙරෙන්නෙ පස්සෙ
කොහොම බැලුවත් අන්තිමට without you එක ඇහෙනකොට නම් කදුලූ ආවා 😰
අනිතිමට එයා දාගත්ත නම උන අවීචීයටම එයාට යන්න උනා 🥺😑
මේ හිස්තැන පුරවන්න ආයේ මොන artist කෙනෙක්ට වත් බැරි වෙයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Alice in borderland ජපන් සුපිරියක් වගේ
හිතුවේ වත් නැති එන්ඩ් එකක් ❤️ spoiler alert
වැඩිය ඇද්දෙ නැ කතාව ඉවරයි 🔥
ගේම් එක්කින් පටන් ගෙන එහෙම එන්ඩ් වෙයි කියලා හිතුවේ නැ 🔥
හැබැයි පොඩි ප්‍රශ්නයක් 🤔 එ එන්ඩ් එකෙදී පෙන්නපු අන්තිම ජොකර් කාඩ් එක දැක්කට පස්සෙ හිතෙන්නෙ එ ගොල්ලො ගේම් එකෙන් අයින් වෙන්න ඔන කිව්ව නිසා ඉට ගැලපෙන විදිහට කතාව එයාලට ඉවර කරලා දුන්නා වගේ එකක් 🤔 දැනෙන්නෙ මට නම්
අයින් වෙන්න බැ කිව්ව අයට මොකද දන්නැ උනේ 🤔
නැත්තම් ඔය පෙන්නපු එකම ද දැන්නැ උනේ ඉතින් 🙂

දෙසැම්බර් රන් - අද නොවෙ හෙට
ජනවාරි රන් - අද නොවේ හෙට
අපි යමු දැන් පෙබරවාරි රන්🫠
ජනවාරි රන් - අද නොවේ හෙට
අපි යමු දැන් පෙබරවාරි රන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
SSB PROJECTS
PAWS NFT mint කරන්න පුලුවන් මතකනේ notcoin nft එක එ සීන් එකම තමා
කතන්දරේ මේකයි. ඔයාට මේ NFT එක ගන්න පුලුවන් 300000 වඩා Paws තියනවා නම් විතරයි. එන්නෙ Solana Wallet එකට ඒ නිසා පොඩ්ඩක් Sol තියෙන්නත් ඔනී. ඔයාට පුලුවන් ඔයාගෙ 300000 Paws දීලා මෙන්න මේ වවුචර් එක අරගෙන Magic Eden NFT Marketplace එකේදි විකුනලා දාන්න. 35-100$ අතර දැන් යන්නෙ NFT එක.
300000 Paws නැති අයට පුලුවන් එතනින් සල්ලි දීලා NFT එක ගන්න. එකම දේ මේ NFT 1 = 300000 Paws ටෝකන් වලට TGE එකෙදි 🤪
වැඩි විස්තර
https://pawslabs.notion.site/PAWS-Pre-Market-Guideline-1891a155a6c7806d800ce348dc589abc