Blum MP eligible නැති අය ton 0.6 ක් වගේ blum trading bot එකට දාගෙන එකෙන් මෙන්න මෙ ටොකන් එක
https://www.tg-me.com/BlumCryptoTradingBot?start=ELH200hirU_T_EQAfs1nIxIak-2FKfWIN5a1ch_cJDnfR5H04Lc0a01u5BtaI
එක 0.5 ක වගේ බයි කරලා trading bot task එකෙන් 3000mp ගන්න පුලුවන් ඒක ගන්න
ලිංක් එකෙන් යන්න ටොකන් එක හොයාගන්න ලෙසී එතකොට

SSB PROJECTS
Photo
Blum trading bot එකෙ අලුත් ටාස්ක් එකක් යනවා 0.6ton වගේ දාගෙන mp 750 පැන ගන්න snapshot මේ මාසෙ 7 වෙනිදා ගන්නවා එ නිසා ඉක්මන් කරන්න 🤛
Void play කරන්න මෙකේ ටිකක් නොමල් හොද drop එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි
ෆොටො එක්ක කට්ටිය එක එක පැති බලන් ඉන්නෙ ඒ සෙට් එක එකම පැත්තක් බලන් ඉන්න එඩිටක් දෙන්න පුලුවන් free AI එඩිටර් එකක් කියනවද
Forwarded from Bybit Announcements
SSB PROJECTS via @catizenbot
Wondering how much $BOMBIE you can earn?
ඔන්න BOMBIE bybit එන්න යන්නෙ 🔥
The blacklist 🔥
ටිකක් ලොකු කතාවක් හැබැයි පට්ට ආසාවෙන් බැලුවේ 🥺
ලොකේ ඇත්තටම දුවන විදිහ ගැන පොඩි හරි අයිඩියා එකක් ගන්න පුලුවන් කතාවක් ❤️
කාතාව කියනවා නම් අවු 30 තිස්සේ හැංගිලා ඉන්න FBI blacklist no1 වල ඉන්න පොර එක පාර භාර වෙලා එක fbi එකේ එයා කියන ගැනු කෙනා විතරක් ආවොත් කාතා කරනවා කියලා කියනවා 😶 එතනින් පටන් ගෙන ඉස්සරට යන ලස්සන කතාවක් 🤛
spoiler alert
කතාවෙ කැරැක්ටර් බිල්ඩ් එකේ ඉදන් එ කැරැක්ටර් එකේ එන්ඩ් එකට යනකන් ම හොදටම ප්ලැන් කරලා කරපු ලස්සන කතාවක්
හොදම යාලුවෙක් ගේ වටිනාකම. හොද ටීම් එක්ක වටිනාකම. වටේට හොද සෙට් එකක් ඉන්න හදා ගන්න එකේ වටිනාකම කියලා දුන්නා.
ඇත්තටම කියලා තියනවා වගේ i love a good ending කියන එකට හරියනම එන්ඩ් එකක් දුන්නා කාටවත් පදිරි නැති චරිතයක් වෙලා 🔥
ඇත්තටම ලස්සන කතාවක් එපියෙන් එපියට බලන්න ආසවෙන 🙏
පොර අදින විදිහට තමා ඇත්තටම මම ආස කලේ 🥺 මොනවා නැත්තත් ෆුල් කිට් එක ගහලා ඉන්න හැම වෙලේ ම ❤️
ඇඩෙන එන්ඩ් එක්කට වඩා ඔයවගේ කතාවක අන්තිමට වෙන්න පුලුවන් දෙයින් හැපි එන්ඩ් එකක් දුන්නා කියන්න පුලුවන් මට

ඔන්න BOMBIE allocation දලා කොමද බලන්න කට්ටිය
Telegram
Bombie
🕹️Kill Zombie,Earn $Bombie!
🎁Get airdrops right now!
🎁Get airdrops right now!