Forwarded from Bybit Announcements
🚨 Bybit Pre-deposit — Bombie!
🎁 New users who pre-deposit on-chain BOMB from Jun 12, 2025 - Jun 15, 2025 can share 15,000,000 $BOMB!
💰Each user can get up to 200,000 $BOMB

❤1
Telegram stickers පුලුවන් තරම් බයි කර ගන්න අලුතෙන් එන එවලින් වෙනම ගේමක් ගහ ගන්න පුලුවන්
Telegram
Sticker Pack
The first unique and tokenized stickers on Telegram.
Channel: @sticker_community
Support: @sticker_bot_support
Channel: @sticker_community
Support: @sticker_bot_support
මතකනේ HOT කියලා බොට් එකක් තිබ්බා ගොඩක් අය කරලා මගින් අතඇරියා 😪
ඔන්න අගොස්තු 7 air drop එක එනවා කියලා අරංචියක් යනවා
අමතක උන අය ආයේ මයිනින් පටන් ගන්න තව මාසෙකට වැඩිය තියනවා නේ 😌

SSB PROJECTS
New Firedrop created https://app.hot-labs.org/link?drop-11393bb8a1
ආ අමතක උනා pw SSB PROJECTS
ගෙදරකට සොලා පැනල් ගහන්න කියලා බැලුවේ 🤔අයිඩියා එකක් නැ එ ගැන 😶 හොද සර්විස් එකක් දෙන තැනක්. quality බඩු යුස් කරන හොද after service එකකක් තියන තැනක් කියනව ද
😐1
Forwarded from Telegram Updates Sinhala 🇱🇰
ඔයාගෙ Telegram account එක Frozen account එකක් වුණොත් මොකද කරන්නේ...? ❄️
මේ post එකෙන් කියපු විදියට මේ වගේ තත්වයක් වෙන්න පුලුවන් ඔයා අතින් වැරදීමකින් හෝ Telegram terms of Service උල්ලංඝණය වීමක් සිද්ධ වුණොත්.
අපි මේ post එකෙන් කියන්නේ Frozen account එකක තියෙන ලක්ෂණ සහ Account එක Freeze වුණොත් ඔයා කරන්න ඕන දේවල් ගැන.
🔴 ඔයාගෙ Telegram account එක Frozen වුණොත් :
× Telegram search bar එක හරහා ඔයාලට Channels , Bots , Contacts වගෙ කිසිම දෙයක් search කරන්න බැහැ
× අපිට @spambot එක්ක විතරයි chat කරන්න පුලුවන්.අනිත් අයත් chat එක්ක කරන්නවත්, Groups වල chat කරන්නත් Reactions දාන්නවත් බැහැ.ඒ වුණාට අපිට group එකක ඉන්න අනිත් Members ලා දාන chats පේනවා.
×Privacy settings වෙනස් කිරීම හෝ username change කිරීම කරන්න බැහැ.
×අපි ළඟ තියෙන Telegram Gifts Sell කිරීම , Transfer කිරීම හා අලුතින් Gifts buy කිරීමක් කරන්න බැහැ
× කිසිම Mini app එකක් open කරන්නත් බැහැ.ඒ වගේම අලුතින් Channels or groups create කරන්නත් බැහැ
Account එක frozen උනාම මොකක්ද කරන්න ඕනි...?
1.)දැනට account එක තියෙන්නේ අවධානමක නිසා account එකේ වැදගත් වගේ දේවල් තියෙනවනම් ඒවා export කරගන්න.මේකට අනිවාර්යෙන්ම Telegram desktop version එක හරහා තමයි කරන්න වෙන්නේ.( Chat export කරන විදිය ගැන මේ post එකෙන් කියලා තියෙනවා. )
2.)අපිට එයාලා ලබාදෙන කාලසීමාව ඇතුලත appeal එකක් දාන්න බැරිවුණොත් අපේ අතින් වැරැද්දක් වුණත් නැතත් account එක delete වෙනවා.ඒකනිසා පුලුවන් තරම් ඉක්මනින් @spambot හරහා appeal එකක් දාන්න.
3.)@spambot ගෙන් appeal එකක් දාද්දී අපෙන් ප්‍රශ්න වගයක් අහනවා ඒ වගේම අපි Bot කෙනෙක් නෙමෙයි Real user කෙනෙක් කියලත් Captcha verification එකක් හරහා ඔප්පු කරන්න වෙනවා.
එතනදී අපෙන් අහන ප්‍රශ්න ටික තමයි මේ තියෙන්නේ.
ඊටපස්සේ https://telegram.org/ site එකේ තියෙන captcha එකක් වෙත redirect වෙනවා ඒක pass වුණාම අපේ appeal එක submit වෙනවා.
ඔයා අතින් වරදක් වෙලා නැත්නම් සාමාන්‍යෙන් විනාඩි 30කින් වගේ moderators ලා ඔයාගේ appeal එක review කරලා account එක restore කරලා දෙනවා.
ඔයා අඳූරන කෙනෙක්ගේ account එකක් මේ විදියට freeze වෙලා තියෙනවා දැක්කොත් අනිවාර්යෙන්ම එයාව ඒ ගැන දැනුවත් කරන්න.😉
#frozen #Telegram #restore

මුලින්ම එයාලා අහන්නේ අපි මුහුණපාලා තියෙන ගැටලුව කෙටියෙන් විස්තර කරන්න කියන එක.(එතනදී "My account was Frozen by mistake , Please Unfreeze it" කියලා කිව්වනම් ඇති.)
ඊටපස්සේ ඔයාගේ සම්පූර්ණ නීත්‍යානුකූල නම , email address එකක් සහ ආසන්න වශයෙන් Telegram account එක නිර්මාණය කරපු අවුරුද්ද අහනවා.
ඊළඟට අහන්නේ ඔයා කොහොමද Telegram app එක ගැන දැනගත්තේ කියලා , ඒ කියන්නේ ඔයාගේ යාලුවෙක් හරහාද නැත්නම් පවුලේ කෙනෙක් හරහාද කියලා (ඒ වගේ වෙලාවට " One of my school friend invited me , He said that This messenger is very Useful for our studies " වගේ දෙයක් හෝ වෙනත් ගැලපෙන දෙයක් කිව්වනම් හරි)
ඊටපස්සේ එයාලගේ ප්‍රශ්නය වෙන්නේ අපි කොච්චර වෙලාවක් Telegram පාවිච්චි කරනවාද , අපි මොනවද ඒ වෙලාව තුළ වැඩියෙන්ම කරන්න කැමති සහ අපේ කැමතිම feature එක මොකක්ද කියන එක (එතනට "I use Telegram everyday and my favourite thing in Telegram is Chatting with my friends " වගේ දෙයක් හෝ වෙනත් ගැළපෙන දෙයක් කියන්න.)
ඊටපස්සේ https://telegram.org/ site එකේ තියෙන captcha එකක් වෙත redirect වෙනවා ඒක pass වුණාම අපේ appeal එක submit වෙනවා.
ඔයා අතින් වරදක් වෙලා නැත්නම් සාමාන්‍යෙන් විනාඩි 30කින් වගේ moderators ලා ඔයාගේ appeal එක review කරලා account එක restore කරලා දෙනවා.
#frozen #Telegram #restore
❤3
2023 7 මාසෙ ඉදන් 12 වෙනි මාසෙ වෙනකන් හදපු TG group තියනවා නම් කියන්න විකුන්නන්න
අපි සත්තු නෙමේ අපි මිනිස්සු ❤️
spoiler alert 🔥
එසෙ කොරියන් squid game නිමා විය
Average මට්ටමක හොද End එකක් දුන්නා 🔥
එහෙනම්. ඉලගට ඇමරිකන් ගේම් එක කොහොම වෙයි ද කියලා බලමු
ෆරන්ට් මැන් ඇමරිකාවට ආවේ පොරත් සම්බන්ධ වෙයි නේ ඇමරිකන් squid ගේම් එකට
ලියනාඩො කාරයා ඉන්නා කියලා කට කතාවක් ගියා නෙ කො පොර නැ නේ හිටියේ 😪 vip එකෙ හිටියේ පොර ද 🤔 නැත්තම් පොර ඉන්නේ ඇමරිකන් squid game එකේ ද
අමානුෂික අතින් උපරිමයටම වගේ ගියා මගේ අදහස 😪