Story සඳහා ස්ටිකර් Link කිරීමේ හැකියාව
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, දැන් Story post කිරීමේදී link එකක් සහිත ස්ටිකරයක් එක් කළ හැක.
පරිශීලකයින්ට link preview option එක සැකසීමට හෝ එය සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට මෙන්ම, hyperlink text ඇතුලත් කිරීමටද හැකියාව ඇත.
#Android

Hashtags මගින් Public Stories සොයාගැනීමේ හැකියාව
Android සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, විශේෂිත හැෂ් ටැග් අඩංගු public story සොයා ගැනීමට දැන් හැකි වේ.
මෙය සිදු කිරීම සඳහා, ඔබට story හෝ chat එකක් තුළ ඇති හැෂ් ටැගය මත tap කිරීමට අවශ්‍ය වේ.

ස්ථානය අනුව public stories සොයාගැනීමේ හැකියාව
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, ලබා දී ඇති ස්ථානයක් සමඟ public story සොයා ගැනීමට දැන් හැකියාව ඇත.
මෙය සිදු කිරීම සඳහා, ඔබ story වල ඇති location ස්ටිකරය මත tap කළ යුතුය.

බොට්ගේ profile එකෙහි ටෙලිග්‍රෑම් star balance එක දැකීමේ හැකියාව
Android සඳහා ටෙලිග්‍රාම් හි බීටා අනුවාදයේ, දැන් bots telegram stars පිළිබඳ තොරතුරු බැලීමට හැකිය.
transactions history එක profile හි දැකගැනීමට හැකි වන්නේ කිසියම් ගනුදෙනුවක් සිදුවී ඇත්නම් පමණි.

Links සඳහා Actions මෙනුව
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, Links සඳහා actions මෙනුවක් හඳුන්වා දී ඇත. ඔබ සබැඳියක් දිගු වේලාවක් එබූ විට, තිරයේ ඉතිරි කොටස අඳුරු වීමත් සමඟ එය දිස්වේ.

Android_Beta_Version_10.14.2_(49019).apk
73 MB
Android සඳහා Telegram හි බීටා 10.14.2 (49019) අනුවාදය
Changelog:
- tablet fixes for web tabs
Download from AppCenter
#Android #apk
Changelog:
- tablet fixes for web tabs
Download from AppCenter
#Android #apk
Reaction මත දීර්ඝ වේලාවක් එබීමෙන් දැකීමට ලැබෙන ඉමොජි Preview එක යාවත්කාලීන කර ඇත
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, Reaction preview තිරය යාවත්කාලීන කර ඇත.
දැන්, ඔබ reaction එකක් දිගු වේලාවක් එබූ විට, පසුබිම බොඳ වී, ඉමොජි reaction එක විශාල වී පෙනේ.

👍2
Mini Apps ටැබ් අතර මාරු වීම
Android සඳහා වන Telegram හි බීටා අනුවාදයේ, ඔබට දැන් Mini Apps minimize කර තිරයේ පතුලේ ඇති විශේෂ මෙනුවක් භාවිතයෙන් ඒවා අතර මාරු විය හැක.

නාලිකාවල ගෙවූ පළ කිරීම්
ඇන්ඩ්‍රොයිඩ් සඳහා වන ටෙලිග්‍රෑම් හි බීටා අනුවාදයේ, stars සමඟ ගෙවීමෙන් පසුව පමණක් ග්‍රාහකයින්ට ප්‍රවේශ විය හැකි ඡායාරූප සහ වීඩියෝ රූප සහිත posts පළ කිරීමේ හැකියාව හඳුන්වා දී ඇත.
⚠️ මේ මොහොතේ, එවැනි පළ කිරීම් ප්‍රකාශනය ලබා ගත හැක්කේ ටෙලිග්‍රෑම් පරීක්ෂණ සේවාදායකයේ පමණි.
එවැනි පළ කිරීමක් ප්‍රකාශයට පත් කිරීමට, ගැලරිය තුළ media file එකක් හෝ කිහිපයක් තෝරන්න, caption පෙළ ඇතුළත් කරන්න, තිත් තුනේ බොත්තම මත tap කර, "Make this content paid" option එක තෝරන්න.
නාලිකා ග්‍රාහකයින් caption එක පමණක් දකින අතර මාධ්‍ය නැරඹීම සඳහා කතුවරයා විසින් නියම කරන ලද මිල ගෙවීමට සිදුවේ.

Android_Beta_Version_10.14.6_(49469).apk
81.1 MB
Android සඳහා Telegram හි බීටා 10.14.6 (49469) අනුවාදය
Changelog:
- stars balance for smaller channels without statistics
Download from AppCenter
#Android #apk
Changelog:
- stars balance for smaller channels without statistics
Download from AppCenter
#Android #apk
Android_Beta_Version_10.15.0_(50249).apk
78.3 MB
Android සඳහා Telegram හි බීටා 10.15.0 (50249) අනුවාදය
Changelog:
• 🌐(💎) in-app browser;
• 🌦 weather sticker for stories;
•📱 mini-apps catalog;
• 🖼 covers for stories;
• flashlight for video messages.
Download from AppCenter
#Android #apk
Changelog:
• 🌐(💎) in-app browser;
• 🌦 weather sticker for stories;
•📱 mini-apps catalog;
• 🖼 covers for stories;
• flashlight for video messages.
Download from AppCenter
#Android #apk
Mini Apps සඳහා Catalog
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ දැන් Mini Apps සඳහා Catalog දැකිය හැක.
Global search screen එක තුළින්, දැන් පරිශීලකයින්ට "Apps" Tab එකට ප්‍රවේශ විය හැක. මෙම Tab එක තුලින් නම අනුව Mini Apps සොයාගැනීමට ඉඩ සලසනවා පමණක් නොව, පරිශීලකයා විසින් කලින් භාවිත කරන ලද Mini apps List එකක් සහ Popular Apps බලා ගැනීම සඳහා කොටසක් ද පෙන්වයි.
මීට අමතරව, Mini Apps සඳහා සහය දක්වන botsවල Profile එකෙහි පෙනුම ද Update කර ඇත. දැන්, මෙම Profiles මසකට එම Mini App එක භාවිත කරන ලද පරිශීලකයින් ගණන (Monthly Active Users- MAU) පෙන්වන අතර Mini App එක Launch කිරීමට Button දක්නට ලැබේ.

Android_Beta_Version_10.15.1_(50629).apk
77.7 MB
Android සඳහා Telegram හි බීටා 10.15.1 (50629) අනුවාදය
Changelog:
- fixed text offset in long pressing link menu on messages with emojis
- fixed multiple weather widgets after just enabling location
Download from AppCenter
#Android #apk
Changelog:
- fixed text offset in long pressing link menu on messages with emojis
- fixed multiple weather widgets after just enabling location
Download from AppCenter
#Android #apk
In-app browser යාවත්කාලීන කිරීම්
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, In-app browser එකට බොහෝ නව විශේෂාංග ලැබී ඇත.
දැන් පරිශීලකයින්ට කළ හැක්කේ:
• එකවර වෙබ් පිටු කිහිපයක් (.ton domain එක ඇතුළුව) සහ Mini-apps විවෘත කර, ඒවා අතර ඉක්මනින් මාරු විය හැක;
• Browsing history බැලීම;
• Bookmarks save කිරීමේ සහ manage කිරීමේ හැකියාව;
• Cache සහ cookies manage කිරීමේ හැකියාව;
• Search engine වෙනස් කිරීමේ හැකියාව.

Weather Sticker
Android සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, පරිශීලකයින්ට දැන් ඔවුන්ගේ Stories වලට Weather sticker එකක් කළ හැක.
Sticker එක පරිශීලකයාගේ ස්ථානයට අනුරූප වන වායු උෂ්ණත්වය සහ කාලගුණය පෙන්වන අතර පසුබිම ලෙස වර්ණ හතරෙන් එකක් සැකසීමට ඔවුන්ට ඉඩ සලසයි.

Covers for Stories
Android සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, Video Story සඳහා Cover එකක් තෝරා ගැනීමට හැකිය.
දැන් පරිශීලකයින්ට ඔවුන්ගේ Profile එකෙහි ඇති Video Stroyවල Cover Photo එක ලෙස එම වීඩියො එකෙහි ඇති ඕනෑම Video Frame එකක් තෝරාගත හැක.
පරිශීලකයාට තෝරා ගත හැක්කේ දැනටමත් දමා අවසන් Story එකක් සඳහා Cover එකක් පමණි. මෙය සිදු කිරීම සඳහා, ඔවුන් මෙම Story එක විවෘත කළ යුතු අතර, තිරයේ ඉහළ දකුණු කෙළවරේ ඇති තිත් තුනේ බොත්තම Tap කර "Edit Cover" තෝරන්න.

Video messages shoot කිරීමේදී Flashlight
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ දැන් Video Messages Record කිරීමේදී Flash Light ක්‍රියාත්මක කිරීමේ හැකියාව සපයා ඇත.
Flash Light එක "⚡️" බොත්තම මඟින් සක්‍රිය කළ ඇති අතර, පටිගත කිරීමේදී ප්‍රධාන සහ ඉදිරිපස කැමරා දෙක සමඟම ක්‍රියා කරයි: ඉදිරිපස කැමරාව භාවිතා කරන විට, පරිශීලකයාගේ මුහුණ ආලෝකමත් කිරීම සඳහා තිරය දීප්තිමත් සුදු පැහැයක් ගන්න ලෙස සකසා ඇත.

Telegram Desktop එක 5.2.4 බීටා අනුවාදයට Update කර ඇත.
What's New:
• Web Apps කිහිපයක් විවෘත කිරීමට ඉඩ දී ඇත.
•Send location marks and venues..
Download: from නිල වෙබ් අඩවියෙන් හෝ GitHub තුළින් .
#desktop

Telegram Desktop එක 5.2.5 බීටා අනුවාදයට යාවත්කාලීන කර ඇත.
What's New:
• media viewer context menu එක නිවැරදි කර සකසා ඇත
• පණිවිඩ වල blockquotes පිරිසැලසුමLayout නිවැරදි කර සකසා ඇත.
නිල වෙබ් අඩවියෙන් හෝ GitHub තුළින් Download කරගන්න.