Android_Beta_Version_8.7.2_(26809).apk
65.2 MB
ටෙලිග්‍රෑම් Android යෙදුම 8.7.2 (26809) Beta සංස්කරණය වෙත යාවත්කාලීන කරන ලදී.
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Android සඳහා ලබාදෙන Telegram හි බීටා අනුවාදයට අපි කලින් ලියා ඇති සියලුම ප්‍රතිලාභ සමඟ Telegram Premium ලබාදී ඇත.
දායකත්වය සඳහා මසකට ඩොලර් 4.99 ක් වැය වන බව ඔබ දන්නා කරුණකි. දැනට දායකත්වයක් මිලදී ගැනීමට නොහැක.
#Android

කතාබස් සමූහයට සහභාගිවන්නන් සඳහා පමණක් අදහස් දැක්වීමට ඉඩ ලබාදිය හැකිය
Android සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, ඔබට නාලිකාවක ඇති පළ කිරීම් මත අදහස් දැක්විය හැක්කේ කාටද යන්න තෝරා ගත හැකිය: ඒ සියලුම පරිශීලකයින් (all users) හෝ සම්බන්ධිත කණ්ඩායමේ සාමාජිකයින් පමණි (Only members of the linked group) වශයෙනි.
"Members Only" තෝරාගෙන තිබේ නම්, කතාබස් පරිපාලකයින්ට අදහස් දැක්වීමට ඉඩ දිය හැක්කේ ඔවුන් සාමාජිකත්ව ඉල්ලීම අනුමත කිරීමෙන් පසුව පමණි.

App Icon වෙනස් කරන්න
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, ඔබට appearance සඳහා වන සැකසුම් තුළ ඩෙස්ක්ටොප් එකෙහි දිස්වන app icon එක වෙනස් කළ හැකිය.
Premium Usersලාට තෝරා ගැනීමට තවත් අයිකන තුනක් ඇත.

🎉2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ස්ටිකර් සහ ඉමොජි ටැබ් එක
Android සඳහා ටෙලිග්‍රාම් හි බීටා අනුවාදයේ සැකසීම් තුළ ස්ටිකර්, ඉමෝජි සහ වෙස් මුහුණු සඳහා වෙන්වූ ඔවුන්ගේම කොටසක් ඇත.
නව කොටසෙහි, ඔබට ඉමොජිය සම්බන්ධ ඉක්මන් reaction එකක් සහ Options සැකසීමට මෙන්ම, Archived කළ ඒවා ඇතුළුව ජනප්‍රිය ස්ටිකර් සහ ඔබේම ස්ටිකර් ඇතුලත්ව ඇත.

❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
වැඩිදියුණු කළ සංවාද පෙරදසුන
Android සඳහා ටෙලිග්‍රාම් හි බීටා අනුවාදයට යාවත්කාලීන කළ කතාබස් පෙරදසුන් ආකාරයක් ලැබිණි.
පෙරදසුනෙහි සංවාදය හරහා scroll කිරීමේ Option එක සැලකිය යුතු තරමේ දියුණුවකි - ඊට පෙර, අවසාන පණිවිඩ කිහිපය පමණක් දර්ශනය විය.
වෙනත් දේවල් අතර: දැන් පෙරදසුන තුළ ඔබට කතාබස් කියවූ හෝ නොකියවූ ලෙස සලකුණු කිරීමට, එය Pin කිරීමට හෝ Delete කිරීමට, Notifications සීරුමාරු කිරීමට හෝ තෝරාගත් සංවාදය සම්පූර්ණයෙන්ම මකා දැමීමට හැකිය.

👍1
කතාබස් ඇතුළත සත්‍යාපිත ලාංඡනය
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, සත්‍යාපන නිරූපකයක් ඇති කතාබස් වල සංවාද පිටුව තුළද checkmark එක දැකිය හැක.
ඊට පෙර, checkbox එක දැකගත හැකි වූයේ සාමාන්‍ය Chat list වල හෝ Profile එකෙහි තොරතුරු පිරික්සන අතරතුර පමණි.

Android_Beta_Version_8.7.2_(26839).apk
65.2 MB
Android 8.7.2 (26839) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, ස්ටිකර්වලට වෙනස්කම් කිහිපයක් ලැබී ඇත.
නව ස්ටිකර් කට්ටල එකතු කිරීමේ Button එක දැන් වඩාත් කැපී පෙනෙන්නේ පතුලේ ඇති වර්ණවත් Button එක නිසාය.
ඊට අමතරව, විශේෂිත ස්ටිකරයක් දෙස බලන විට, පසුබිම බොඳ වන අතර, පවතින ක්‍රියාවන්හි මෙනුව ස්ටිකරය යටතේම Pop up වනු ඇත (පෙර එය තිරයේ පහළ කෙළවරේ පිහිටා තිබිණි)

Category එක අනුව මාධ්‍ය Autosave කිරීම
Android සඳහා ටෙලිග්‍රාම් හි බීටා අනුවාදය තුළ, ඔබට දැන් ගැලරිය වෙත Save කල යුත්තේ කුමන Chat Categories වල ඡායාරූප සහ වීඩියෝද යන්න සැකසිය හැකිය.

🎉2🔥1
Android_Beta_Version_8.7.2_(26859).apk
65.2 MB
Android 8.7.2 (26859) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_8.8.0_(26919).apk
68.2 MB
Android 8.8.0 (26919) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
❤3
Telegram Desktop 3.7.6 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත
මොනවද අළුත්:
— වෙනම කවුළු වල කතාබස් විවෘත කිරීමට විකල්පයක්.
Settings > Advanced > Experimental adds
— වීඩියෝ කතාබස් නැවත සම්බන්ධ කිරීමේදී සිදුවිය හැකි බිඳවැටීම් නිවැරදි කර ඇත.
— Account Switch කිරීමෙන් පසු විය හැකි බිඳවැටීම නිවැරදි කර ඇත.
Download කරගන්න: නිල වෙබ් අඩවිය හෝ GitHub.
#desktop #update

Telegram
Version history
5.12.6 beta 20.03.25
Allow customizing chats list swipe left action.
5.12.4 beta 12.03.25
Touchpad swipe back to go back…

Android_Beta_Version_8.8.2_(27019).apk
68.6 MB
Android 8.8.2 (27019) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_8.8.3_(27029).apk
65.5 MB
Android 8.8.3 (27029) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
👍2
Android_Beta_Version_8.8.0_(26989).apk
65.3 MB
Android 8.8.0 (26989) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_8.8.1_(27009).apk
65.3 MB
Android 8.8.1 (27009) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_8.8.4_(27069).apk
68.6 MB
Android 8.8.4 (27069) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_8.8.4_(27089).apk
65.3 MB
Android 8.8.4 (27089) සඳහා Telegram හි බීටා අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_8.8.4_(27089).apk
65.3 MB
Android 8.8.4 (27029) සඳහා Telegram හි බීටා අනුවාදය