Android_Beta_Version_10.15.1_(50639).apk
78 MB
Android සඳහා Telegram හි බීටා 10.15.1 (50639) අනුවාදය
Changelog:
- fix no text around link after long press menu
- support web share api in inapp browser
Download from AppCenter
#Android #apk

Android_Beta_Version_10.15.1_(50659).apk
73.4 MB
Android සඳහා Telegram හි බීටා 10.15.1 (50659) අනුවාදය
Changelog:
- fixed back gesture when content is zoomed in in-app browser
- supported long press on images in in-app browser
- opening webpage at first with a bit delay to prevent links pressing lag
Download from AppCenter
#Android #apk
Changelog:
- fixed back gesture when content is zoomed in in-app browser
- supported long press on images in in-app browser
- opening webpage at first with a bit delay to prevent links pressing lag
Download from AppCenter
#Android #apk
Android_Beta_Version_10.15.2_(50709).apk
73.4 MB
Android සඳහා Telegram හි බීටා 10.15.2 (50709) අනුවාදය
Changelog:
- weather widget color fix
- ?startapp link support as main app
- cashtags support for searching stories
- larger safe browsing database, safer showing address warning on window.open with loose CORS policy
Download from AppCenter
#Android #apk
Changelog:
- weather widget color fix
- ?startapp link support as main app
- cashtags support for searching stories
- larger safe browsing database, safer showing address warning on window.open with loose CORS policy
Download from AppCenter
#Android #apk
Android_Beta_Version_11.0.0_(51219).apk
74.1 MB
Android සඳහා Telegram හි බීටා 11.0.0 (51219) අනුවාදය
Changelog:
⭐️⭐️👥✍️
• Paid Reaction in Channels;
• Paid Invite Links;
• Show Authors' Profile in Channels;
• Show/Hide 18+ Content.
AppCenter වෙතින් බාගත කරගන්න
#Android #apk
Changelog:
⭐️⭐️👥✍️
• Paid Reaction in Channels;
• Paid Invite Links;
• Show Authors' Profile in Channels;
• Show/Hide 18+ Content.
AppCenter වෙතින් බාගත කරගන්න
#Android #apk
Android_Beta_Version_11.0.0_(51269).apk
77.9 MB
Android සඳහා Telegram හි බීටා 11.0.0 (51269) අනුවාදය
Changelog:
- fixed emojis position reset after closing editing chat settings reactions
- fix star ripple black screen after resizing/rotating
- fix star ripple position on tablets
- crash fixes
AppCenter වෙතින් බාගත කරගන්න
#Android #apk
Changelog:
- fixed emojis position reset after closing editing chat settings reactions
- fix star ripple black screen after resizing/rotating
- fix star ripple position on tablets
- crash fixes
AppCenter වෙතින් බාගත කරගන්න
#Android #apk
Android_Beta_Version_11.0.0_(51319).apk
74.1 MB
Android සඳහා Telegram හි බීටා 11.0.0 (51319) අනුවාදය
Changelog:
- fixed reacting with stars to album message
- share button out of bounds fix
AppCenter වෙතින් බාගත කරගන්න
#Android #apk
Changelog:
- fixed reacting with stars to album message
- share button out of bounds fix
AppCenter වෙතින් බාගත කරගන්න
#Android #apk
Android_Beta_Version_11.0.0_(51359).apk
74.1 MB
Android සඳහා Telegram හි බීටා 11.0.0 (51359) අනුවාදය
Changelog:
- web apps swipes logic from browser: disable vertical swipe of particular touches with `event.preventDefault()` + css mutations of elements under touch disables swipes, too
- fullsize web apps can be swiped into tabs. you can disable swipes with `preventDefault` or `disableVerticalSwipes`
- fix open keyboard on top of web app after switching to telegram
- not showing preview of new top senders state until slider is moved
- fixed anonymous switch after sending star reaction
- another fix of star reactions on albums
- fix zoom support in payment checkout webview

Android_Beta_Version_11.0.0_(51409).apk
77.9 MB
Android සඳහා Telegram හි බීටා 11.0.0 (51409) අනුවාදය
Changelog:
- fixed own channel messages appearing as foreign after receiving a reaction
- yet another fix for sending star reaction to albums
AppCenter වෙතින් බාගන්න

Android_Beta_Version_11.0.0_(51439).apk
78.5 MB
Android සඳහා Telegram හි බීටා 11.0.0 (51439) අනුවාදය
Changelog:
- fixed discard dialog in reactions settings
- fixed placeholder in sending messages in channels
- disabled star reaction effect on android <8
AppCenter වෙතින් බාගන්න
#Android #apk
Changelog:
- fixed discard dialog in reactions settings
- fixed placeholder in sending messages in channels
- disabled star reaction effect on android <8
AppCenter වෙතින් බාගන්න
#Android #apk
Channel එකෙහි Post එකක් යවන්නා තෝරා ගැනීම
Telegram හි Android සඳහා බීටා අනුවාදයේ, ඕනෑම Channel ඇඩ්මින්වරයෙකුට දැන් post එකෙහි, යවන්නාගේ අනන්‍යතාවය තෝරාගත හැක. Text Input Field එකෙහි වම්පස කෙලවරෙහි දිස්වන Selection menu එකෙහි ඇඩ්මින්වරයාගේ පුද්ගලික ගිණුම, වත්මන් නාලිකාව සහ ඇඩ්මින් සතු වෙනත් ඕනෑම පොදු නාලිකා ඇතුළත් වේ.
මීට අමතරව, "Administrators" යටතේ "Show Authors' Profiles" නමින් නව Setting එකක් එක් කර ඇත. එය සක්‍රිය කළ විට, post එක යවන්නා සඳහන් කරන Icon එකක් නාලිකාවේ post එකෙහි වම් පසින් දිස් වනු ඇත.ඕනෑම නාලිකා ඇඩ්මින්වරයෙකුට මෙම Option එක කළමනාකරණය කළ හැකි අතර, ඔවුන්ට Channel එකෙහි ලබා දී ඇති Admin Permissions මොනවාද යන්න මේ සඳහා බලනොපායි.
නාලිකාවේ ප්‍රධාන සැකසුම් තිරයේ කලින් දක්නට තිබූ "Sign Messages" සැකසීම දැන් මෙම කොටසෙහි ඇත. අක්‍රිය කළ විට, පණිවිඩ Type කිරීම සඳහා ඇති input field එකෙහි “Publication" වෙනුවට "Send Anonymously" පෙන්වනු ඇත.
#Android

Stars සහිත Channel Posts සඳහා සහය
Telegram හි Android සඳහා වන බීටා අනුවාදයේ, "Change Channel Info" අවසරය ඇති නාලිකා පරිපාලකයින්ට දැන් star reactions enable කළ හැක.
Enable කළ විට, ඕනෑම පරිශීලකයෙකුට ඕනෑම නාලිකා පළ කිරීමකට star reaction ලබාදිය හැක.
ඔබට Star අයිකනය ඔබා අල්ලාගෙන පෝස්ට් එකකට තරු කීයක් යැවිය යුතුද යන්න customize කළ හැක. Stars ගණන තේරීම සඳහා App එක මගින් අතුරු මුහුණතක් පෙන්වන අතර, star reaction එකක් සහිත post එකකට ප්‍රතිචාර දැක්වූ අය අතරින් වැඩිපුරම stars එවා ඇත්තේ කුමන පරිශීලකයාද යන්න පෙන්වයි.
තවද, ඔබට නිර්නාමිකව stars යැවිය හැක. මෙම අවස්ථාවෙහිදී, පරිශීලකයන් විසින් එවන ලද stars ප්‍රමාණය සමඟ නිර්නාමික පරිශීලක රූපයක් පමණක් දකිනු ඇත.

Paid Channel Subscription
Telegram හි Android සඳහා බීටා අනුවාදය තුළ, Private Channel පරිපාලකයෙකුට paid invite link එකක් සෑදිය හැක.
Paid invite link එකක් සාදන විට, paid link එක හරහා නාලිකාවට සම්බන්ධ වීමට එක් එක් පරිශීලකයා මාසික දායකත්වයක් ලෙස ගෙවිය යුතු stars ප්‍රමාණය පරිපාලකයාට නියම කළ හැක.
Subscriber කෙනෙකුට ග්‍රාහකත්වය දිගටම කරගෙන යාමට අවශ්‍ය ප්‍රමාණවත් අරමුදල් නොමැති නම්, ඔවුන්ව ස්වයංක්‍රීයව නාලිකාවෙන් unsubscribe වේ.

සංවේදී අන්තර්ගතයන්(Sensitive Content) පෙන්වීම
Android සඳහා Telegram හි බීටා අනුවාදයේ,පරිශීලකයින්ට දැන් "Chat Settings" කොටසේ ඇති Display Sensitive Content Option එක සක්‍රිය කළ හැක.
මීට පෙර, මෙම Option එක ලබා ගත හැකි වූයේ Telegram Desktop සහ වෙබ් යෙදුම්වල පමණක් වන අතර එය "Privacy" Settings යටතේ පිහිටා ඇත.
පෙර පරිදි, මෙම Option එක දැක ගැනීමට හැකියාව ඇත්තේ, එවැනි අන්තර්ගතයන් බැලීම, නීති සම්පාදනය මගින් තහනම් නොකරන රටක පරිශීලකයාගේ දුරකථන අංකය ලියාපදිංචි කර ඇත්නම් පමණි.

Android_Beta_Version_11.0.1_(51469).apk
71.5 MB
Android සඳහා Telegram හි බීටා 11.0.1 (51469) අනුවාදය
Changelog:
- reduced apk size (at least -1.5MB)
- fix reactions offset on paid media, other minor fixes
- crash fix
Download from AppCenter
#Android #apk
Changelog:
- reduced apk size (at least -1.5MB)
- fix reactions offset on paid media, other minor fixes
- crash fix
Download from AppCenter
#Android #apk
Android_Beta_Version_11.0.1_(51519).apk
71.6 MB
Android සඳහා Telegram හි බීටා 11.0.1 (51519) අනුවාදය
Changelog:
- fix sending star reactions in comments to forwarded channel post
- target sdk support to 34 (android 14), fixes in calls
Download from AppCenter
#Android #apk
Changelog:
- fix sending star reactions in comments to forwarded channel post
- target sdk support to 34 (android 14), fixes in calls
Download from AppCenter
#Android #apk
Android_Beta_Version_11.0.1_(51559).apk
71.7 MB
Android සඳහා Telegram හි බීටා 11.0.1 (51559) අනුවාදය
Changelog:
- fixed photo disappearing after blurred dialog or sticker editor shown
- fixed media spoiler effect too short for large medias
- fixed sending star reaction to large album messages
- fixed sending star reaction when balance is zero
- fixed toast at the top being under status bar
- star particles disabled by power saving setting
- gradient under star reaction