Catizen bombe play කරන අය පොඩ්ඩක් active එකේ ඉන්න මෙකේ හොද drop එකක් දෙන්න පුලුවන් ඉස්සරහට
අලුත් අප්ඩෙට් ගොඩක් ඇවිත්
අලුත් අප්ඩෙට් ගොඩක් ඇවිත්
X empire bybit එකේ තියනවා දැන් withdraw exchanges walata dana aya danna dan listing හෙට
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Memefi November 6 වෙනකන් earn කරන්න පුළුවන් ඒ කිවුවේ දවස්12ක් වගේනේ.
මේකට ඔයාලා OKX web 3 wallet එකක් connect කරන්න ඕනේ.(exchange නෙමෙයි)
ඒකට තමයි මෙයාලා air drop එක දෙන්නේ.මෙයාලගේ wallet එකට නෙමෙයි.
ඕකෙන් ගිහින් memefi තියෙන telegram account එක connect කරන්න .
Linea ETH deposit කරපු අය ඉන්නවා නම් withdrawal කර ගන්න පුළුවන්ද කියලා බලලා කර ගන්න
Snapshot තාම අරන් නැහැ.November 6 ගන්නේ කියලා තමයි කියන්නේ
Sui network එකට connect කරන්නෙ මෙහෙමයි 😌👍
මේකට ඔයාලා OKX web 3 wallet එකක් connect කරන්න ඕනේ.(exchange නෙමෙයි)
ඒකට තමයි මෙයාලා air drop එක දෙන්නේ.මෙයාලගේ wallet එකට නෙමෙයි.
ඕකෙන් ගිහින් memefi තියෙන telegram account එක connect කරන්න .
Linea ETH deposit කරපු අය ඉන්නවා නම් withdrawal කර ගන්න පුළුවන්ද කියලා බලලා කර ගන්න
Snapshot තාම අරන් නැහැ.November 6 ගන්නේ කියලා තමයි කියන්නේ
Sui network එකට connect කරන්නෙ මෙහෙමයි 😌
Please open Telegram to view this post
VIEW IN TELEGRAM