Telegram Web Link
Android Telegram X යෙදුම 0.24.11.1550 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත.

නව අංග:
- Firebase හි දෝෂයක් බෙදා ගැනීමට වෙනමම විකල්පයක් එක් කරන ලදී.
- Recent Action හි reaction හි වෙනස්කම් පෙන්වීම සඳහා සහය එක් කරන ලදී.
- මාධ්‍යයක අක්ෂර 2048ක් ලිවීම සඳහා සහය එක් කරන ලදී (Premium පරිශීලකයින්ට පමණි).
- libraries යාවත්කාලීන කර ඇත.
- ExoPlayer 2.18.1 අනුවාදයට යාවත්කාලීන කරන ලදී.
- CameraX 1.1.0 අනුවාදයට යාවත්කාලීන කරන ලදී.
- Firebase සමඟ ක්‍රියා කිරීම වැඩි දියුණු කර ඇත.
- TDLib වැඩිදියුණු කර ඇත.

දෝෂ නිවැරදි කිරීම්:
- බොට්වරුන්ගේ ගිණුම්වල bio හිස්ව තිබීම නිවැරදි කරන ලදී.
- වෙනස් කිරීම් සහ මාධ්‍යයන්හි caption සංස්කරණය කිරීමේදී දිග පරීක්ෂා කිරීම නිවැරදි කරන ලදී.
- සමූහයක් මකා දැමීමේදී crash වීම නිවැරදි කරන ලදී.
- තෙවන පාර්ශවීය පරිශීලකයෙකු තුළ පිටපත් තහනමකට යටත් වන වීඩියෝ විවෘත කිරීමේ හැකියාව නිවැරදි කරන ලදී.
- ඒකවර්ණ කතාබස් පසුබිම් බෙදා ගැනීමට උත්සාහ කරන විට දී crash වීම නිවැරදි කරන ලදී.

Reactions නිවැරදි කිරීම්:
- Reactions නිර්මාණය කිරීම සඳහා පැවැත්වූ තරඟයෙන් වාර්තා වූ නිවැරදි කිරීම් එකතු කරන ලදී.
- යෙදුම දියත් කිරීමේදී Reactions preloading කිරීම එකතු කරන ලදී.
- පණිවිඩයකට react කිරීමේදී ඇතිවන කම්පනය එක් කරන ලදී.
- නාලිකාවල අනුග්‍රහය දක්වන පණිවිඩවල reactions ඉවත් කරන ලදී.
- වේගවත් සහ premium reactions යාවත්කාලීන කරන ලදී.
- reactions හි බුබුලු සජීවිකරණය නිවැරදි කරන ලදී.
- වීඩියෝ පණිවිඩවල reactions දර්ශනය වීම නිවැරදි කරන ලදී.
- ෆැන්ටම් නොකියවූ reactions නිවැරදි කරන ලදී.

පරීක්ෂණ වැඩසටහනට ලොග් වීමෙන් පසුව Google Play වෙතින් හෝ නිල @tgx_log නාලිකාවෙන් ඔබට බීටා අනුවාදය බාගත කළ හැක.


#Android #TelegramX #update
Profile Status

Android සඳහා Telegram
හි බීටා අනුවාදයේ, ඔබට දැන් Custom emojis Profile Status ලෙස සැකසිය හැකිය.

මෙම විශේෂාංගය දැනට Telegram Premium භාවිතා කරන්නන් සඳහා පමණක් ලබා ගත හැකි අතර, සේවාදායක පසෙහි ක්‍රියා විරහිත කර ඇත.

#Android
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Custom Reactions

Android සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, ඔබට දැන් custom emojis සමග එකම පණිවිඩයට කිහිප වතාවක් reactions ලබාදිය හැකිය.

ඔබට ඔවුන්ගේ Reactions සඳහා පරිශීලකයන් Report කළ හැක.

Custom Reactions දැනට ලබා ගත හැක්කේ සක්‍රිය Premium දායකත්වයක් ඇති පරිශීලකයින් සඳහා පමණක් වන අතර සේවාදායක පැත්තේ ක්‍රියා විරහිත කර ඇත.

#Android
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සමූහවල Reactions සැකසීම් යාවත්කාලීන කරන ලදි

Android සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, ඔබට වැඩිදියුණු කළ Group Reactions සැකසීම් දැකිය හැක.

"All Reactions" කොටස Premium පරිශීලකයින්ට custom Emoji භාවිතා කිරීමට ඉඩ දෙයි.

සැකසුම් දැනට සේවාදායක පසෙහි ක්‍රියා විරහිත කර ඇත.

#Android
This media is not supported in your browser
VIEW IN TELEGRAM
බාගතකිරීම් වලට ප්‍රමුඛත්වය දීම

Android සඳහා Telegram හි නවතම බීටා අනුවාදය ඔබට බාගතකිරීම් වලට ප්‍රමුඛත්වය දීමට ඉඩ දෙයි.

ඔබට අවශ්‍ය බාගත කිරීමේ ක්‍රියාවලිය ඉහළට ඇදගෙන යාමෙන් (Drag) මෙය කළ හැකිය.

#Android
This media is not supported in your browser
VIEW IN TELEGRAM
නව Media Browsing සජීවිකරණ

Android සඳහා Telegram හි නවතම Beta අනුවාදයේ, මාධ්‍ය ගොනු සමඟ අන්තර් ක්‍රියා කිරීම සඳහා නවතම සජීවිකරණයන් තිබේ.

#Android
කතාබස් වල Premium ලාංඡනය

Android සඳහා Telegram
හි Beta අනුවාදයේ, සක්‍රිය Premium දායකත්වයක් ඇති පරිශීලකයින්ට කණ්ඩායම් සහ නාලිකාවල අදහස් දැක්වීම්මේදී, පණිවිඩවල ඔවුන්ගේ නම් අසල තරුවක් දිස්වනු ඇත.

අනාගතයේදී තරුව පරිශීලකයාගේ Custom Status සමඟ ප්‍රතිස්ථාපනය විය හැක.

#Android
😢2
Custom Emoji පිටපත් කිරීම

Android සඳහා Telegram හි නවතම beta අනුවාදයේ, ඔබට Emoji කට්ටලයකින් Emoji පිටපත් කළ හැක.

#Android
Profile Status

iOS සඳහා Telegram
හි beta අනුවාදයේ, ඔබට දැන් custom emoji ඔබගේ profile status ලෙස සැකසිය හැක.

මෙම විශේෂාංගය දැනට Telegram premium භාවිතා කරන්නන් සඳහා පමණක් ලබා ගත හැකි අතර, සේවාදායක පැත්තෙන් disable කර ඇත.

#iOS‌‌
❤‍🔥1👍1
Apple ID හෝ Email මගින් signing in වීම

iOS සහ Android සඳහා Telegram හි නවතම බීටා අනුවාදයන් පරිශීලකයින්ට ඔවුන්ගේ Apple ID හෝ විද්‍යුත් තැපෑලෙන් ඔවුන්ගේ ගිණුම් වෙත Signing In වීමට ඉඩ සලසයි.

Authorization කේත විද්‍යුත් තැපැල් ලිපිනයට යවනු ලබන අතර, ඔබගේ Email පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයකින් තොරව Apple ID හෝ Google ගිණුම හරහා සෘජුවම පුරනය වීමට ද හැකි වනු ඇත.

ඔබට ඔබගේ දුරකථන අංකයට ප්‍රවේශය නොමැති විවිධ ස්ථානවල ඔබගේ ගිණුම් වෙත Signing In වීමට මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වේ.

දැනට, මෙම විශේෂාංගය ලබා ගත හැක්කේ පරීක්ෂණ සේවාදායකයන් තුළ පමණි.

#iOS #Android
🤩1
තේමා සහිත Icon

Android සඳහා Telegram හි බීටා අනුවාදයේ දැන් පද්ධතියේ උච්චාරණ වර්ණයට අනුවර්තනය වන තේමා නිරූපකය ඇත.

මෙම ආකාරයේ අයිකනය Android 13 සහ ඊට වැඩි පරිශීලකයින් සඳහා පමණක් සංදර්ශණය වේ

#Android
😢2
කණ්ඩායම් තුළ යාවත්කාලීන කළ Reaction Settings

iOS සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, ඔබට වැඩිදියුණු කළ Group Reaction Settings දැකිය හැක.

"All Reactions" කොටස Premium පරිශීලකයින්ට Custom Emoji භාවිතා කිරීමට ඉඩ දෙයි.

සැකසුම් දැනට සේවාදායක පැත්තේ අක්‍රිය කර ඇත.

#iOS
Custom Reactions

iOS සඳහා Telegram
හි බීටා අනුවාදයේ, ඔබට දැන් එකම පණිවිඩයට කිහිප වතාවක් සහ Custom Emoji සමඟ ප්‍රතිචාර දැක්විය හැක.

ඔබට ඔවුන්ගේ ප්‍රතිචාර සඳහා පරිශීලකයන් Report කළ හැක.

Custom Reactions දැනට ලබා ගත හැක්කේ සක්‍රිය Premium දායකත්වයක් ඇති පරිශීලකයින් සඳහා පමණක් වන අතර, මෙය සේවාදායක පැත්තේ අක්‍රීය කර ඇත.

#iOS
ක්‍රියාකාරී Premium දායකත්වයක් නොමැති පරිශීලකයින් සඳහා Premium Reactions

Android සඳහා Telegram හි නවතම බීටා අනුවාදයේ, සක්‍රීය Premium දායකත්වයක් තිබුණත් නැතත්, සියලුම සම්මත Premium Reactions දැන් සියලුම පරිශීලකයින්ට ලබා ගත හැකිය.

එසේ පැවසුවහොත්, custom emojis සමඟ සාදන ලද custom reactions සක්‍රිය premium දායකත්වයක් ඇති පරිශීලකයින් සඳහා පමණක් පවතිනු ඇත.

#Android
Status Timer

iOS සඳහා Telegram හි බීටා අනුවාදයේ, ඔබට දැන් profile status සඳහා කල් ඉකුත්වන වේලාවක් තෝරාගත හැක.

පැයක්, පැය 2, පැය 8 හෝ දින 2 ලෙස විකල්ප කිහිපයක් තිබේ. එය සැකසීමට, ලැයිස්තුවේ තෝරාගත් emojiය දිගු වේලාවක් ඔබා ඔබ කැමති කල් ඉකුත් වීමේ වේලාව තෝරන්න.

නියමිත කාලය අවසන් වූ පසු, තත්වය ස්වයංක්‍රීයව නැවත සකසනු ලැබේ.

#iOS
🔥1
Status Timer

Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, ඔබට දැන් profile status සඳහා කල් ඉකුත්වන වේලාවක් තෝරාගත හැක.

පැයක්, පැය 2, පැය 8 හෝ දින 2 ලෙස විකල්ප කිහිපයක් තිබේ. එය සැකසීමට, ලැයිස්තුවේ තෝරාගත් emojiය දිගු වේලාවක් ඔබා ඔබ කැමති කල් ඉකුත් වීමේ වේලාව තෝරන්න.

නියමිත කාලය අවසන් වූ පසු, තත්වය ස්වයංක්‍රීයව නැවත සකසනු ලැබේ.

#Android
👏1
2025/10/25 08:08:19
Back to Top
HTML Embed Code: