Telegram Web Link
සමූහ තුළ යාවත්කාලීන කළ Reaction සැකසීම්

macOS සඳහා Telegram හි බීටා අනුවාදයේ, ඔබට වැඩිදියුණු කළ Group Reactions සැකසුම් දැකිය හැක.

"All Reactions" කොටස මගින් Premium පරිශීලකයින්ට Custom Emoji භාවිතා කිරීමට ඉඩ දෙයි.

#macOS‌‌
Status Timer

macOS සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, ඔබට දැන් profile status සඳහා කල් ඉකුත්වන කාලයක් තෝරාගත හැක.

පැයක්, පැය 2, පැය 8 හෝ දින 2 ලෙස විකල්ප කිහිපයක් තිබේ. එය සැකසීමට, ලැයිස්තුවේ තෝරාගත් emojiය දිගු වේලාවක් ඔබා ඔබ කැමති කල් ඉකුත් වීමේ වේලාව තෝරන්න.

නියමිත කාලය අවසන් වූ පසු, තත්වය ස්වයංක්‍රීයව නැවත සකසනු ලැබේ.

#macOS
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Custom Reactions

MacOS සඳහා Telegram හි බීටා අනුවාදය තුළ, ඔබට දැන් එකම පණිවිඩයට කිහිප වතාවක් සහ Custom Emojis සමඟ ප්‍රතිචාර දැක්විය හැක.

Custom Reactions දැනට ලබා ගත හැක්කේ සක්‍රිය Premium දායකත්වයක් ඇති පරිශීලකයින් සඳහා පමණි.

#macOS
1👍1
YouTube වීඩියෝ සඳහා ක්‍රියාකරන ටෙලිග්‍රෑම් වීඩියෝ ප්ලේයරයේ වෙනස්කම්

Telegram Android බීටා අනුවාදයේ, ටෙලිග්‍රෑම් තුළ YouTube වීඩියෝ නරඹන විට ක්‍රියාත්මක වන වීඩියෝ ධාවකයේ ආකෘතිය යාවත්කාලීන කර ඇත.

නව ආකෘතියේදී, progress bar කොටස වීඩියෝ පෙරදසුන් තිරයේ පහළට ගෙන ගොස් ඇත. එපමණක් නොව, දැන් වීඩියෝ ධාවකය තුළ ඔබට වීඩියෝව තත්පර 10 කින් ඉදිරියට සහ පසුපසට ගෙන යෑමට දෙවරක් ක්ලික් කළ හැකිය.

#Android
Telegram Desktop 4.2.1 Beta අනුවාදයට යාවත්කාලීන කර ඇත

මොනවද අළුත්:
ඡායාරූප / වීඩියෝ ගොනු සඳහා වැඩි දියුණුකල Scaling / cropping
නාලිකා commentsවල වැඩි දියුණු කල Touch Support
Spoilers සඳහා ලස්සන සජීවිකරණ

නිල වෙබ් අඩවිය හෝ GitHub මගින් බාගත කරගන්න.

#update #desktop
Message Silhouettes

Telegram හි Android beta අනුවාදයේ, chats අන්තර්ගතය load වන අතරතුර පණිවිඩ බුබුලු වල Silhouettes සජීවිකරණයක් පෙන්වනු ඇත.

#Android
නව "not available" popup

Telegram හි Android beta අනුවාදයේ,
ToS හෝ Copyright infringement හේතුවෙන් නාලිකාව තහනම් කර තිබීම, පරිශීලකයාව channel එකෙන් ban කර තිබීම, නාලිකාව private වීම, වැනි හේතු නිසා නාලිකාවක් නොමැති බව පරිශීලකයින්ට දැනුම් දීමේ popup සඳහා නව design එකක් එක් කර ඇත.

#Android
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌟 Video පණිවිඩ Text බවට පරිවර්තනය කිරීමේ හැකියාව

Telegram for Android හි Beta Update එක තුළදී, එක් click කිරීමකින් Video පණිවිඩය ඔබට පහසු Text Format එකකට පරිවර්තනය කරමින්, ලැබෙන Video පණිවිඩයක අන්තර්ගතය විකේතනය (decrypt) කිරීමට හැකියාව ලබාදේ.

නිමා කල text එක video පණිවිඩයට කෙලින්ම පහළින් දර්ශනය වේ, එය function එක active කිරීමෙන් පසුව විකේතනය කළ content එක සහිත “message bubble” එකක ස්වරූපය ගනී.

Voice පණිවිඩ මෙන්ම, Video පණිවිඩ text බවට පරිවර්තනය කිරීමේ option එක ලබා ගත හැක්කේ Telegram Premium subscription එකක් ඇති පරිශීලකයින්ට පමණි.

දැනට, මෙම විශේෂාංගය නිසියාකාරව ක්‍රියා නොකරයි (සමහරවිට server පැත්තේ සීමා පැනවීමක් විය හැකියි)

#Android
2025/10/25 05:00:53
Back to Top
HTML Embed Code: