Android සඳහා වන Telegram X යෙදුම, බීටා 0.25.10.1643 අනුවාදයට යාවත්කාලීන කර ඇත
එක් උන නව අංග:
— Swipe කිරීම මගින් ක්ශණිකව translate කිරීම. (language settings වලින් සකසා ගන්න)
— Sponsored මැසේජ් සහ recent action තුළ අඩංගු දෑ, Translate කිරීමේ හැකියාව.
— වැඩිදියුණු කළ text format සැකසීමේ ක්‍රියාවලිය. (Advance text formatting)
Testing program එකට log උනාට පස්සෙ, ඔයාට පුලුවන් Google play එකෙන් මේ අලුත් version එක download කරගන්න. හෝ නිල @tgx_log චැනල් එකෙනුත් පුලුවන්.
#Android #TelegramX #update

Telegram X තුළත් Advanced text formatting පහසුකම
Android සඳහා වන Telegram X යෙදුමේ, Beta 0.25.10.1643 අනුවාදයට, advanced text formatting පහසුකම ඇතුලත් කරල තියෙනව.
ඔයාට මේ පහසුකම භාවිත කරන්න අවශ්‍ය නම්, ටයිප් කරපු දෙයක් select කලාට පස්සෙ, ටයිප් කරන තීරුවට වම් පසින් පෙන්නන icon එක ක්ලික් කරන්න.
Text formatting වලට අමතරව, දැනටමත් ටයිප් කරල තියෙන දෙයක් වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්නත් මේ විශේෂාංගයෙන් ඉඩ සලසනවා.
#TelegramX #Android

🔥2
Android_Beta_Version_9.7.6_(37199).apk
69 MB
Android සඳහා Telegram හි බීටා 9.7.6 (37199) අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk

Android_Beta_Version_9.7.6_(37209).apk
69 MB
Android සඳහා Telegram හි බීටා 9.7.6 (37209) අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Telegram Desktop යෙදුම බීටා 4.8.12 අනුවාදයට යාවත්කාලීන කර ඇත
නව අංග:
— ආරම්භක video playback speed එක නිවැරදි කර ඇත.
— Windows 11 හි, මූලාරම්භක window ප්‍රමාණය භාවිත කිරීම.
— Direct2D 11 හි memory leak (මෙමරි කාන්දුව) නිවැරදි කර ඇත.
— MacOS යෙදුමේ සම්පූර්ණ නැවත ගොඩනැගීමකින්, file attachments වල පැනනැගුණු බිඳවැටීම නිවැරදි කර ඇත. (macOS සඳහා පමණි)
නිල වෙබ් අඩවියෙන් හෝ GitHub යෙදුමෙන් download කරගන්න.
#update #desktop

Android_Beta_Version_10.0.0_(37749).apk
69.2 MB
Android සඳහා Telegram හි බීටා 10.0.0 (37749) අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_10.0.0_(37759).apk
69.2 MB
Android සඳහා Telegram හි බීටා 10.0.0 (37759) අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_10.0.0_(37799).apk
69.2 MB
Android සඳහා Telegram හි බීටා 10.0.0 (37799) අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_10.0.0_(37829).apk
69.2 MB
Android සඳහා Telegram හි බීටා 10.0.0 (37829) අනුවාදය
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
https://install.appcenter.ms/users/drklo-2kb-ghpo/apps/telegram-beta-2/distribution_groups/all-users-of-telegram-beta-2
#Android #apk
Android_Beta_Version_10.0.0_(37839).apk
69.2 MB
Android සඳහා Telegram හි බීටා 10.0.0 (37839) අනුවාදය

73.2 MB

අප්ඩේට් උන Stories සහ එහි විශේෂාංග
Android සඳහා වන telegram බීටා version එකේ, Telegram premium තොරතුරු තියෙන section එකට, "Upgraded Stories" කියල අලුත් කොටසක් එකතු කරල තියෙනව.
ඒකට අනුව Telegram premium සාමාජිකයන්ට, Stories සම්බන්ධව පහත ප්‍රතිලාභ ලබාගන්න හැකියාවක් තියෙනව.
• Telegram premium ලබාගෙන තියෙන සාමාජිකයන්ට ලබාදෙන ප්‍රමුඛතාවක් විදිහට, එයාල පළ කරන Stories, අනිත් පරිශීලකයන්ගෙ feed එකේ මුලින්ම පෙන්නුම් කරනව.
• ඔයා අනිත් අයගෙ Stories බැලුව බව සඟවන්න පුලුවන් "Stealth Mode" එකක් පවතිනවා.
• ඔයාගෙ Stories බලපු අයගෙ list එක, අදාළ story යෙ කාලය ඉවර වෙලා ඒක ඉවත් උනාට පස්සෙත් බලන්න හැකියාවක් තියෙනව.
• එකිනෙකට වෙනස් Stories වලට වෙනස් කාලසීමාවන් පනවන්න පුලුවන්. (පැය 6ක්, පැය 12ක් හෝ පැය 48ක් ආදී ලෙස)
• අනිත් අයගෙ Stories ඔයාගෙ gallery යට සේව් කරන්න හැකියාවක් ලැබෙනව. (හැබැයි save කිරීම තහනම් කරපුව බෑ.)
• Stories වලට දිග caption එකක් එකතු කරන්න පුලුවන්. (characters 2048ක් දක්වා).
• ඒ caption වලට, telegram වලින් පිටතට යොමු වෙන links එකතු කරන්න සහ formatted text එකතු කරන්න පුලුවන්.
#Android

Story caption එක සඳහා text formatting
Android සඳහා වන telegram බීටා යෙදුමේ, premium සාමාජිකයන්ට පමණක්, story captions වලට text formatting පහසුකම ලබාගන්න පුලුවන්.

Stories සඳහා quick reaction
Android සඳහා වන telegram බීටා යෙදුම තුළ, ඔයාට හැකියාවක් තියෙනව වෙනත් කෙනෙක්ගෙ story එකකට quick reaction එකක් යොමු කරන්න. ඒ සඳහා Stories තිරයේ, පහළ දකුණු කෙලවරේම තියෙන හදවත් සලකුණ (heart icon) ක්ලික් කරන්න හෝ වෙනස් ඉමෝජියක් තේරීමට එය මත ඔබාගෙන ඉන්න.
ඔයා මේ යොමු කරපු reaction එක, ඒ අදාළ කෙනාට private chat එකකින් යොමු වෙන්නෑ. ඒක එයාට දැකගන්න පුලුවන් වෙන්නෙ එයාගෙ ඒ story එක බලපු අය පෙන්වන view list එක තුළයි.

Stories තුළ GIF animations
Android සඳහා වන telegram බීටා යෙදුම තුළ, Stories නිර්මාණය කිරීමේදී සහ edit කිරීමේදී, එම Stories වලට GIF animations එකතු කිරීමේ පහසුකම හඳුන්වා දී තියෙනව.
ඒ සඳහා editing තිරයේ පහළින් පෙන්නන panel එකේ දිස්වෙන sticker ලකුණ ඔබල, එතනින් "GIFs" කියන එක තෝරගන්න.

Telegram Stories තුළ Geolocation (භූ ස්ථාන පිහිටීම් හෝ locations)
Android සඳහා වන telegram බීටා යෙදුම තුළ Stories වලට ඔයා ඉන්න තැන එකතු කරන්න පුලුවන් geotag පහසුකම හඳුන්වා දී තියෙනව.
මේ සඳහා editor එකේ පහළින් පෙන්නන panel එකෙන් sticker සළකුණ ක්ලික් කරල, ඒකෙන් "Stickers" කියන ඔප්ශන් එකේ, "Add Location" කියන විශේෂ sticker label එක තෝරගන්න. (මේ විශේෂ sticker එක අනිත් සියලුම stickers වලට වඩා උඩින් පෙන්නුම් කරනවා).
Geotag එකතු කරනකොට, ඔයාට පුලුවන්, මැප් එකේ යම් ස්ථානයක් විශේෂිතවම දක්වන්න හෝ ලිස්ට් එකෙන් තෝරගන්න. - ඔයා ඒ අදාළ තැන ඉන්නම හෝ පොටෝ එක වීඩියො එක ඒ අදාළ තැන එකක්ම වෙන්න අවශ්‍ය නෑ.

දිනකට පළ කල හැකි Stories සීමාවන්
Android සඳහා වන telegram බීටා යෙදුම තුළ, premium නොවන පරිශීකයෙක් දිනකට Stories 3කට වඩා පළ කරන්න උත්සාහ කළොත්, දිනකට පළ කරන්න පුලුවන් Stories සීමාවට ළඟා උන බව පෙන්වන අනතුරු ඇඟවීමක් දිස් වෙනවා.
මේ popup එකේ පෙන්වන තොරතුරු වලට අනුව, telegram premium ලබාගෙන ඇති සාමාජිකයෙක්ට දිනකට Stories 100ක් පළ කිරීමේ හැකියාව තියෙනව. (සාමාන්‍යය පරිශීලකයන්ට පළ කරන්න පුලුවන් 3ක් විතරයි)
මේ සීමාවන් ඉදිරියේදි පැමිණීමට නියමිත නිල යාවත්කාලීන කිරීමට පෙර, වෙනස් විය හැක.

👎3👍1
ගැලරිය තුළට Stories සේව් කිරීම
Android සඳහා වන telegram බීටා යෙදුම තුළ, premium සාමාජිකයන්ට විතරක්, අනිත් අයගෙ Stories තමන්ගෙ ගැලරියට සේව් කරගැනීමේ හැකියාවක් තියෙනව.
හැබැයි අදාළ story ය පළ කරපු කෙනා, අන් අයට ඒ story ය download කිරීම සහ එහි screenshots ගැනීම තහනම් කර තිබ්බොත් (prohibit), premium පරිශීලකයෙක්ට උනත් ඒව සේව් කරගන්න හෝ screenshot ලබාගැනීමේ හැකියාවක් නෑ.

👎4
Media viewer එක තුළට translation පහසුකම
Android සඳහා වන Telegram beta යෙදුම තුළ, media editor එක තුළම text translating විශේෂාංගයක් එක් කරල තියෙනව.
යම් කිසි media එකක් fullscreen ඕපන් කරාට පස්සෙ, ඒකෙ caption එක translate කරන්න අවශ්‍ය නම්, screen එකේ උඩම පෙන්නන ඩොට් තුන ක්ලික් කරල, ඒ එන menu එකෙන් "Translate" කියන බට්න් එක ඔබන්න.

චැට් ලිස්ට් එකේ පෙන්වන repost සලකුණ
Android සඳහා වන telegram beta යෙදුමේ, මූලික chat list එකේ සමහර චැට් වල මේ repost ලකුණ පෙන්වනවා.
ඒ අදාළ චැට් එකේ අවසානයටම තියෙන මැසේජ් එක, වෙනත් චැට් එකකින් හෝ චැනල් එකකින් forward කරපු එකක් නම්, මේ repost ලකුණ පෙන්නනවා.
සාරාංශයක් විදිහට, මේ ලකුණ පෙන්නන්නෙ චැනල් එකකට link කරපු ගෲප් එකක තියෙන අවසාන මැසේජ් එක, ඒ අදාළ චැනල් එකෙන් forward කරපු එකක් නං හෝ, saved message වල ඉඳල චැනල් එකකට forward කරපු එකක් නං විතරයි.